Menu
RSS
වෙදුන් වැඩ වරයි

වෙදුන් වැඩ වරයි

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ...

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

අගමැතිගේ කැමැත්ත ලැබෙයි

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල...

වාර්ගික ශුද්ධයක්

වාර්ගික ශුද්ධයක්

රෝහින්ග්‍යා මුස්ලිම්ප්‍රජ...

2025 ණයෙන් නිදහස්

2025 ණයෙන් නිදහස්

 2025වන විට ශ්‍රී ලං...

පොලිතින් තහනම සක්‍රීයයි

පොලිතින් තහනම සක්‍රීයයි

පසුගියදා පනවන ලද පොලිතින්...

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

මග්සෙයිසේ ශ්‍රී ලංකාවට

 පිලිපීනයේ ‘‘රමෝන් ම...

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ...

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ...

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව ...

Prev Next

770

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට පැමිණෙද්දී භාණ්ඩ කිහිපයක් රැගෙන එම තහනම් කරයි.

කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට  වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු පවසා සිටී.  එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කොට තිබේ.  ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇත. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත ය. රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ දී සහ පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී කී‍්‍රඩා ලෝලීන් පිරිසක් නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. කොළඹ ආර්. පේ‍්‍රමාදස කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද ආරක්ෂාවට යොදවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර පැවසීය. ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක බවද සඳහන්ය. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවන එක්දින තරගය හෙට සහ පස්වන එක්දින තරගය ලබන සැප්තැම්බර් මස 03 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. දෙරට අතර පන්දුවාර විස්ස තරගය ලබන සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වේ.

back to top