Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Monday, 05 August 2019

චින්තන-හංසනී චමරී-තිමාලී බර ඉසිලීමේ ශ්‍රී ලංකා වාර්තා පිහිටුවති

  • Published in Sports

පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම් දිනූ චින්තන ගීතාල් විදානගේ, ලෝකඩ පදක්කම් දිනූ හංසනී ගෝමස්, චමරී වර්ණකුලසූරිය හා තිමාලී හපුතැන්න බර ඉසිලීමෙන් නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවති. දකුණු ආසියා ක්‍රීඩා උළෙල වෙනුවෙන් පෙරේදා කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තේරීම් තරගාවලියේදී මෙලෙස නව ජාතික වාර්තා බිහිවුණි.

Read more...

සංසාරේ දඩයක්කාරයා 04 වැනිදා සිට සිනමාහල්වලට

ප්‍රසන්න ජයකොඩි නැමති සම්මානනීය සිනමාකරුවා නිර්මාණය කරන අලුත්ම චිත්‍රපටය “සංසාරේ දඩයක්කාරයා” තිරගත වීමට සියල්ල සුදානම්. ජූලි මස 04 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී මේ චිත්‍රපටය තිරගත කෙරෙනවා. චිත්‍රපටය සඳහා දායක වුනු පිරිස මෙසේයි.

Read more...

OPPO F11 නව­තම වර්ණවලින්

OPPOF11 දුරකථනයේ නවතම වර්ණයවන ‘Jewelry white’ශ්‍රීලංකාවට හඳුන්වාදීමට OPPO පසුගියදා කටයුතු කළේය.පසුගිය මාර්තු මාසයේදී මුලින්ම හඳුන්වා දෙන ලද OPPOF11 දුරකථන පෙළේ තුන්වන වර්ණය මෙයයි.මීටපෙර Marble Green සහ Fluorite Purple යන වර්ණ වලින්යුත් OPPO F11 දුරකථන මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දී තිබිණි.දැන්රු 49,990 කට‘Jewelry White’වර්ණයෙන් එන OPPO F11 දුරකථනමිලදීගැනීමට මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.මුල්වර්ණ දෙකෙන් යුත් දුරකථනවලට පාරිභෝගිකයන් වෙතින් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණු අතර නව වර්ණ යෙන්යුතු දුරකථනද ඔවුන්අතර එලෙසම ජනප්‍රියවනු ඇතැයි OPPO විශ්වාසය පළකර සිටී.

Read more...

ලංකා හෝටල් පාසල් උපා­ධි­ධා­රීන් ඇම­රි­කානු ජාතික විද්‍යා­ලය ගිවි­සු­ම­කට

ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමය (CHSGA), සත්කාර ක්ෂේත්‍රය තුළ යළිත් වරක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමරිකානු ජාතික විද්‍යාලය (ANC Education) සමග එක්ව සත්කාර කළමනාකාරණ MBA උපාධිය සිය සාමාජිකයන් වෙනුවෙන් හඳුන්වා දුන්නේය. නව පරපුර වෙත දැනුම බෙදාහැරිම පුළුල් කිරීම සඳහා මෙම උපාධි වැඩසටහන තුළ සුවිශේෂී අධීක්ෂණ වැඩසටනනක් ද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ සංචාරක සහ සත්කාර ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් පදනමක් සැකසීම සඳහා CHSGA සංගමය දියත් කරන පස් අවුරුදු ක්‍රමෝපායික සැලසුමේ තවත් පියවරක් ලෙස මෙම උපාධි පාඨමාලාව හඳුන්වා දී ඇත.

Read more...

ශ්‍රී ලංකන් ගුව­න් සේ­වය “ස්ප්‍රින්ග්”නව­තම මගී අත්දැ­කී­මක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකන් ගුවන්සේවය,MASහෝල්ඩින්ග්ස් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් ලෝකයේ වඩාත්ම දියුණු මාංශපේශි සුවයගෙන දෙන ස්ප්‍රින්ග් (Spryng) උපාංගය ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙත හඳුන්වා දෙන ලදී. එමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගී අත්දැකීම් තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව උදා වනු ඇත. මෙය ස්මාර්ට් උපාංගයක් වන අතර එමගින් සංක්‍රමණික මගීන්ගේ සහ දිගු දුර ගුවන් ගමන්වල යෙදෙන මගීන්ගේ විඩාව සන්සිඳුවා ඔවුන්ට නව ජීවයක් ලබාදෙනු ඇත.ජාතික ගුවන්සේවයේ පියාසරකරන සියලුම ව්‍යාපාරික පන්තියේ මගීන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA) සෙරෙන්ඩිබ් විවේකාගාරයේ දී මෙම අනුග්‍රාහක සේවාව භුක්ති විඳීමේ අවස්ථාව සැලසී ඇත.

Read more...

තෝරාගත යුත්තේ සංවර්ධනයට කැපවූ ආණ්ඩුවයි

අනාගතයේ රටට අවශ්‍ය බොරු පොරොන්දු හා හීන මවන බංකොළොත් ආණ්ඩුවක්ද නැතිනම් බැනුම් අහ අහ හරි රට සංවර්ධනය කිරීමට හැකි ආණ්ඩුවක්ද කියා රටේ ජනතාව බුද්ධිමත්වව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read more...

ජවිපෙන් අනුර !

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

Read more...
Subscribe to this RSS feed