Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Wednesday, 07 August 2019

ඇමති නිල නිවාසවල ඉන්න මන්ත්‍රිවරු 09ක් යන්නේ නෑලු - එක් අයෙකුට ඉන්න දෙන්නැයි අගමැති කියලා

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරු 10 දෙනෙකු තවදුරටත් අමාත්‍යවරුන්ට හිමි නිල නිවාස භාවිත කරන බව වාර්තා වනවා.

Read more...

අනෙක් අයගේ ජයග්‍රහණ ගැන අහන්න කැමැතියි

‘නිව්යෝක් ටයිම්ස්’ මඟින් වැඩි ම විකුණුම් වාර්තා තැබූ කතුවරයකු ලෙස නම් කළ, ලෝක ප්‍රකට පෞරුෂත්ව සංවර්ධන උපදේශකවරයකු වන නික් වූජිසික්, නිරන්තරයෙන් ‘පුළුවන්/ හැකියි’ යන විශ්වාසය අදහන්නෙක් වීම විශේෂත්වයකි. ඔහුගේ ග්‍රන්ථකරණ කටයුතු පිළිබඳ අන්තර්ජාලයේ පළවුණ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

Read more...

ගුණදාස කපුගේ 74 වන ජන්ම දින සැමරුම අදයි

විශාරද ගුණදාස කපුගේ කලාකරුවාගේ 74 වන ජන්ම දිනය නිමිතිකරගනිමින් ගුණදාස කපුගේ පදනම මගින් 13 වන වරටත් සංවිධාන කරන විශාරද කපුගේ ජන්ම දින ගුණානුස්මරණ පුෂ්පෝපහාරය අද(07) පැවැත්වේ.

Read more...

ක්‍රිකට් තේරීම් කමිටුවේ සංශෝධනයක්

  • Published in Sports

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව මෙතෙක් පැවැති ක්‍රමවේදය බවට පත්ව තිබූ සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් තේරීම් කමිටුව සංශෝධනය කරමින් නිලධාරීන් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත තේරීම් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Read more...

ගබ්සාව සාපරාධී වරදක් නොවන බවට නවසීලන්ත පාර්ලිමේන්තුවට යෝජනාවක්

  • Published in World

ගබ්සා කිරීම සාපරාධී වරදක් නොවන බව ප්‍රකාශයට පත් කිරීම සඳහා නවසීලන්ත රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව අනුව පිළිසිඳ ගැනීමෙන් සති 20ක දක්වා කාලයක් තුළ ගබ්සා කිරීමකට යොමු වනවා ද යන්න තීරණය කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

Read more...

'කාන්තාවන් නැති' ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ: අවසන් මැතිවරණ තුනටම අපේක්ෂිකාවක් නෑ

මේ වසර අවසන් භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල අවධානය යොමු වී තිබේ.

Read more...

අපි අරාබියට තල්ලු කරන්න එපා

බුර්කාව තහනම් කිරීමට රජය ගත් පියවර උල්ලංඝනය වන බවක් එහි දක්නට නොමැත. කාන්තාවන් සියලු දෙනා මුහුණ නිරාවරණය වන සේ ද හිස පමණක් ආවරණය කර ගනිමින් ප්‍රධාන ස්ථානවල සැරිසරන බව පෙනෙන්නට ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ තත්ත්වයද සැලකිල්ලට ගනිමින් මුස්ලිම් ජනතාව තමන් එතෙක් අනුගමනය කළ අරාබි සංස්කෘතියට අදාළ බොහෝ දේ බැහැර කරමින් සිටින බව පෙනෙන අතර ජාතික හා ආගමික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීමට එය බොහෝ සේ උපකාරි වනු ඇත.

Read more...

කොමර්ෂල් බැංකුවට 2019 ‘කොලිටි චොයිස් ප්‍රයිස්’ සම්මානය

පසුගියදා ජර්මනියේ බර්ලින් නුවර පැවති සම්මාන ප්‍රදානෝත්සවයකදී යුරොපියන් සොසයිටි ෆෝ කොලිටි රිසර්ච් (ESQR) විසින් කොමර්ෂල් බැංකුවට 2019 ‘කොලිටි චොයිස් ප්‍රයිස්’ නම් සම්මානය ප්‍රදානය කරන ලදී.

Read more...

අලින් පලවා හැරිය හැකි විශේෂ සුවඳ දුම් කූරක් අත්හදා බලයි

කීර්තිමත් HDDES සමූහයට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන D'las International සමාගම විසින් පසුගියදා අති විශේෂ නව්‍යකරණ නිෂ්පාදනයක් වන වන අලින් පළවා හැරිය හැකි සුවඳ දුම් කූරක් පර්යේෂණ මට්ටමින් අත්හදා බැලීම සිදු කළේය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සුවඳ කූරු සන්නාමයක් වන AURA නිෂ්පාදනය කරන D'las International සමාගම ඊට අමතරව ජනප්‍රිය සහ උසස්ම තත්ත්වයේ සුවඳ විලවුන් නිෂ්පාදනයේ ලත් අත්දැකීම් සම්භාරය උපයෝගී කරගෙන මෙම නව නිෂ්පාදනය නිර්මාණය කර ඇත්තේ සිය සමාජ සත්කාර වෑයමක් වශයෙනි. මෙම නව සුවඳ දුම් කූර මේ වන විට නිකරවැරටිය සහ ගල්ගමුව යන වන අලි තර්ජනය බහුල ප්‍රදේශවල වන ජීවී නිලධාරීන් විසින් අත්හදා බලමින් පවතී. මේ යටතේ නිකවැරටිය නාවාන ප්‍රදේශයේ ගම්වාසීන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා දීමද පසුගියදා වනජීවී නිලධාරීන් විසින් සිදු කෙරිණි.

Read more...
Subscribe to this RSS feed