Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Thursday, 08 August 2019

කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට අද (08දා) අලුයම කාලයේ පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා, ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

Read more...

"සමට සමක්" - කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගේ අලුත් වැඩක්

"මම පරීක්ෂණ කරන්නේ කෘෂිකාර්මික සත්ත්ව සහ ආහාර අපද්‍රව්‍යවලට අගය එකතු කරලා කොහොමද නව නිෂ්පාදන කරන්නේ කියලා. මේ ඔස්සේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් මම කරලා තියෙනවා."

Read more...

කාශ්මීර අර්බුදය හමුවේ පාකිස්තානය සහ ඉන්දියාව අතර සබඳතා පිරිහෙයි

  • Published in World

සිය රටේ සිටින ඉහළම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා නෙරපා දමන බව සහ වෙළෙඳ ගනුදෙනු අත්හිටුවන බව පාකිස්තානය ප්‍රකාශයට පත් කිරීමත් සමග කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම තවත් උග්‍ර වී ඇත.

Read more...

තහනම නොතකා ශ්‍රිලනිප මන්ත්‍රීවරු පහළොවක් පොහොට්ටුවේ සමුළුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා අද අනාවරණ කළේය.

Read more...

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ පක්ෂ – විපක්ෂ මන්ත්‍රී විරෝධය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (07දා) සිය විරෝධය පළ කළහ.

Read more...

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ විද්‍යාර්ථින්ගේ සංගමය අද අරඹයි

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පර්යේෂණ හා පුහුණු කටයුතු සංවර්ධනය උදෙසා ස්ථාපිත කර ඇති එකම රාජ්‍ය ආයතනය වේ. ගැසට් නිවේදනයට අනුව ආයතනය සතු බලතල ලෙස ශ්‍රී ලංකාවේ මැණික් ඛණිජ හා එම නිධි පිළිබඳව සමීක්ෂණය කිරීම හා ඊට අදාළ කරුණු පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාත්මක කිරීම / ඒවායේ පිහිටීම / හදුනාගැනීම / මැණික් ගල් අනර්ගිකරණය කරන ක්‍රම / ආයතනයට සම්බන්ධ වෙනත් ක්ෙෂ්ත්‍රවල කටයුතු කිරීම, පතල් කැපීම, මැණික් කැපීම, ස්වර්ණාභරණ නිෂ්පාදනය සහ මැණික් පිරියම් ක්‍රම යන අංශවලට අදාළව කර්මාන්තය සංවර්ධනය සඳහා යන්ත්‍ර සුත්‍ර නිපදවීම සහ තාක්ෂණික උපදෙස් ලබා දීම, මැණික් හඳුනාගැනීම / ගෙවුඩතාප පිරියම් කිරීම, මැණික් කැපීම, මැණික් ගල් අනර්ගීකරණය සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් අංශ සම්බන්ධයෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම, පෙන්වා දීමට පුළුවන.

Read more...

ෆොන්ටෙරා ගමන්මග නිරීක්ෂණය කිරීමේ අතිනවීන Trace පද්ධතිය දැන් ශ්‍රී ලංකාවේ

ලොව පුරා ජනතාව දැන් තමන් පරිභෝජනය කරන ආහාරපාන සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් තොරතුරු දැනගැනීමට දැඩි උනන්දුවක් දක්වති. මේ උනන්දුව නිසාම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් හඳුන්වා දෙන ලද ‘ලෝක ආහාර සුරක්ෂිතතා දිනය’ 2019 ජූනි 07 දිනට යෙදී තිබිණි. මේ වනවිට තාක්ෂණයේ දියුණුවත් සමග, නිෂ්පාදනවල ගමන්මග හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයන් බිහිවී ඇති අතර ඒවා පාරිභෝගිකයන් අතර විශ්වාසය තහවුරු කිරීමට බෙහෙවින් උපකාරී වී තිබේ.

Read more...

ශ්‍රී ලංකා කාම්බෝජියානු ව්‍යාපාරික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයන්ගේ හමුවක් ඊයේ (07) Phnom Penh නගරයේ දී පැවැත්විණි.

Read more...

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදී‍මේ දී සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළා

රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබාදී‍මේ වැඩසටහනේ දී ඉතා සාධාරණ ක්‍රමවේදයක් රජය අනුගමනය කළ බවත් උපාධිය සම්පූර්ණ කළ වර්ෂය සැලකිල්ලට ගනිමින් එම පත්වීම් ලබාදුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පා‍ර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කළේය.

Read more...

ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානය හැදීමේ කටයුතු අගෝස්තු 16 වනවිට අවසන් - ඩලස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැඟීමේ කටයුතු අගෝස්තු 16 වනදා වනවිට අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed