Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

බස් ගාස්තු සං‍ශෝධනය ගැන අවසන් තීරණය අද

බස් ගාස්තු සං‍ශෝධනය ගැන අවසන් තීරණය අද

බස් ගාස්තු සංශෝධනය පිළිබඳ පෞද්ගලික බස් සංගම් ප්‍රධානීන් සමඟ අද (27) ප්‍රවාහන අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවත්වීමට නියමිත බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

පසුගියදා පහත දමනු ලැබූ ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තුව අඩු කිරීමට යෝජනා කර තිබෙන අතර ඉන්ධන මිල පහත දැමීමේ ප්‍රතිලාභය ජනතාවට හිමි කර දීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

වේළුසුමන

back to top