Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

CRT 2017 ඇරඹේ

CRT 2017 ඇරඹේ
 CRT වෙළෙඳ ප්‍රදර්ශනය -2017 අගෝස්තු 11 වැනිදා ඇරඹෙයි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණ. 
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් ප්‍රදර්ශනය සංවිධාන කොට තිබේ. ප්‍රදර්ශනය හෙට 12 වැනිදා සහ13 වැනිදා  දිනවල ද පැවැත්වෙන අතර දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 8.00දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතී. තේ, රබර් සහ පොල් යන වැවිලි බෝග ආර්ථික, සමාජයීය සහ පාරිසරික ප්‍රතිලාභ රට වෙත රැගෙන එමින් ඉටුකරනු ලබන අද්විතීය කාර්යභාරය සැලකිල්ලට ගනිමින් සහ අනාගත වෙළඳෙපොළ ශක්‍යතාවයන් හඳුනාගනිමින් මෙම කර්මාන්තයේ නිරත ක්‍රියාකාරීන් වෙත ආරාධනා කරමින් පැවැත්වෙන මෙම වෙළෙඳ ප්‍රදර්ශනය මගින් එකිනෙකා හමුවීම, ජලගතකරණයට, අන්තර් ක්‍රියාකාරීත්වයට සහ තේ, රබර් සහ පොල් කර්මාන්තවල ක්‍රියාකාරිත්වයට අදාළ නවතම දැනුම හුවමාරු කරගැනීමට මෙන් ම ඉගෙනගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් පවත්වනු ලබයි. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු රැසක් සහභාගිවීමට නියමිතය.
back to top