Logo
Print this page

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (31) මහනුවරදී එළිදැක්වීමට නියමිතය.

ඒ අනුව අද උදෑසන එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටපත් සජිත් ප්‍රේමදාස මහතා විසින් මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වෙනු ඇති අතර පෙරවරු 09.00ට ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය මහනුවර ක්වීන්ස් හෝටලයේදී ඇරඹෙනු ඇත.

(LNW)

Latest from Dhanushika Niroshani

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.