Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

අන්තරයෙන් අඛණ්ඩ උපවාසයක්

අන්තරයෙන් අඛණ්ඩ උපවාසයක්

මාලඹේ SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යායට එරෙහිව අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අගෝස්තු 21 වනිදා සිට මෙම උපවාසය පැවැත්වෙනු ඇත.  කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මෙම උපවාසය ආරම්භ කරන බව ඔවුන් සඳහන් කරයි.  මේ සඳහා දේශපාලනඥයින්, කලාකරුවන්, සිවිල් සංවිධාන ඇතුළු බාහිර පාර්ශව ද එක්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසා සිටී. 

back to top