Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

පොලිසියට විරෝධය

පොලිසියට විරෝධය

මඩකලපුව, මංගලාරම විහාරයේ විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමි පොලිසියට විරෝධය පළකරයි.

පොලිස් නිලධාරීයෙකුගේ හැඩරුව සහිත බෝනික්කෙකු ගිනි තබමින් මෙලෙස විරෝධතාව එල්ලකොට ඇත.  තමාට විරුද්ධව කිසිදු විමර්ශනයක් නොමැතිව මඩකලපුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති විසින් අධිකරණයේ නඩු ගොනු කිරීමට එරෙහිව මෙම විරෝධතාවේ නියැලී ඇත. වුලියාමඩු විහාරයේ ආරක්ෂක කටයුත්තේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඉකුත් මාසයේ දී බීමත්ව සිටියදී ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් අදාළ පැමිණිල්ල සිදු කර තිබේ. පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන එම අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තා ලබාගෙන ඇත. ඉන් අනතුරුව තාවකාලිකව වැඩ තහනම් කර ඇතත් ඔහු දැනට සේවයේ යෙදෙන බව පැවසේ. 

back to top