Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

බැංගලෝර් පිලේ හත්වැනි පරාජයට මාලිංග මුල් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය ලෙසින් බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගනිමින් ලසිත් මාලිංග දක්වන ලද දක්ෂතාව පෙරමුණු කොට කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් පිල පෙරේදා රාත්‍රියේ සමත්විය.

Read more...

ලෝක කුසලානයට සංචිතය ගොඩනැගීමේ පළාත් තරගාවලිය අද ඇරැඹේ

එළැඹෙණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තේරීම් කමිටුව ඇතුළු මෙරට බොහෝ දෙනෙකුගේ වැඩිම අවධානයක් දිනාගනු ලබන තරගාවලියක් ලෙසින් සැලකෙන අන්තර් සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලිය අද (04 දා) මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක පිහිටා ඇති ක්‍රීඩාංගණ දෙකකදී ආරම්භ වේ.

Read more...

දිමුත්ට ලක්ෂ 14ක දඩයක්

බීමත්ව සිටියදී වූ රිය අනතුරක් සම්බන්ධව වරදකරු බවට පත්වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද විනය පරීක්ෂණයේදී ඇමරිකානු ඩොලර් 7500 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියමර කර තිබේ.

Read more...

දිමුත් කරුණාරත්නට ඇප - රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි. කෙසේ වෙතත් ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් කිරිමට අධිකරණය නියෝග කළේය.

Read more...

සචිත්‍ර නිසා කරළියට ආ 'මෑන්කාඩ්' දැවී යාම' අශ්වින් නිසා යළිත් කතාබහට

පන්දුව මුදා හැරීමට පෙර, පන්දුවට පහර නොදෙන අන්තයේ (non-striker's end) සිටින පිතිකරුවෙකු සීමා ඉරෙන් ඉදිරියට යන අවස්ථාවකදී ඔහු කඩුල්ල බිඳ දවා ගැනීම සම්බන්ධයෙන් යළි කතාබහක් ඇති වී තිබේ.

Read more...

මාලිංගට අයි.පී.එල්. යන්න අවසර

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට (2019) සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 පිලේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

Read more...

ක්‍රීඩාලෝලීන්ට තහනමක්

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට පැමිණෙද්දී භාණ්ඩ කිහිපයක් රැගෙන එම තහනම් කරයි.

Read more...
Subscribe to this RSS feed