Menu
RSS
කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට

කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට

මෙරට දේශීය කිරි නිෂ්පාදනය...

මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

පාර මාරුවීමේදී කහ ඉරෙන් ප...

එජාපයෙන් අලුත් සන්ධානයක්

එජාපයෙන් අලුත් සන්ධානයක්

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු ...

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

මහා සංඝරත්නය සම්බන්ධයෙන් ...

Prev Next

770

ක්‍රීඩකයින්ට නිවාස

ක්‍රීඩකයින්ට නිවාස

සැමට සෙවණ - විසිරි නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස ණය ලබා දෙයි.

නිවාස ලාභීන් 1100 කට මේ යටතේ නය ප්‍රධානය කොට තිබේ. මෙම  වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. සයුරපුර මහල් නිවාස ක්‍රමයේ නිවාස තුනක් ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වු ක්‍රීඩිකාවන් තිදෙනෙකුට පිරිනැමිමද එහිදි සිදු කෙරින. 

back to top