Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

නව ආණ්ඩුකාරවරු 3ක් දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරු 3ක් දිවුරුම් දෙති

බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නහ.

ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු විය

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කේ.සී. ලෝගේෂ්වරන් ද, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හේමකුමාර නානායක්කාර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අමරා පියසීලි රත්නායක යන අය මෙලෙස දිවුරුම් දී ඇත.

-වේළුසුමන

back to top