Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

අමරදේව අසපුව ඉදිවේ

අමරදේව අසපුව ඉදිවේ

අමරදේව අසපුව’ නමින් නමින් සංගීත ආශ්‍රමයක් ඉදිකෙරෙයි.  ‍‍ඵෙතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමයක් ලෙස මෙය ඉදිවනු ඇත.

ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව ලබන 28වනදා සිදු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදු කෙරේ. ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සංගීත් ක්ෂේත්‍රයට සිදු කරන ලද අනභිභවනීය මෙහෙය කෘතවේදීව අගයනු වස් ‘අමරදේව අසපුව’ ඉදිවනු ඇත.  ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මීට අදාළ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබේ.

back to top