Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

කොළඹ කොටුව හිරවේ

කොළඹ කොටුව හිරවේ

සැප්තැම්බර් 01 වනදා සිට පොලිතීන් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට  එරෙහිව  විරෝධතා ව්‍යාපාරයක් ඇරඹෙයි.

මේ  හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තාවේ. සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නගේ සංගමය  එක්ව මෙම විරෝධතාව ආරම්භ කර තිබේ. කොළඹ, පීපල්ස් පාක් වෙළදසංකීර්ණය ඉදිරිපිටදී එම විරෝධතාව පැවැත්වෙන බව සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රී කරන්නගේ සංගමයේ  ලේකම් අනුර හේරත්  සඳහන් කළේය.

back to top