Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

නව හැඳුනුම්පත්

නව හැඳුනුම්පත්

නව තාක්‍ෂණයෙන් යුත් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දෙයි.

සැප්තැම්බර් පළමු වැනිදා සිට මෙම නව හැඳුනුම්පත හඳුන්වා දෙන බව පුද්ගලයුඉන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.  නව අයැදුම්කරුවන් සඳහා මෙම හැඳුනුම්පත නිකුත් කෙරෙන බව එම  දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක ප්‍රකාශ කරයි.  මෙම විද්‍යුත් හැඳුනුම්පත සඳහා නව ඡායා රූපයක් හඳන්වාදීමට ද පියවර ගෙන ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

back to top