Menu
RSS
බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

බස්-වෑන් ගැටුමෙන් 11ක් මරුට

විජයානි එදිරිසිංහ, මාපාකඩ...

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

ඇලන් ගාසියා: හිටපු ජනාධිපති වෙඩි තබා ගනියි

පොලිස් කණ්ඩායමක් තමන් අත්...

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

වැසි ලැබුණත් උණුසුම මාසය අවසන් වනතුරු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැ...

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය අද කළුතර දී

ජාතික හිසතෙල් ගෑමේ මහෝත්ස...

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 14ක් මරුට

රිය අනතුරු හේතුවෙන් ඊයේ (...

Prev Next

770

බද්දෙන් නිදහස්

බද්දෙන් නිදහස්

රජය නව දේශීය ආදායම් පනතක් හඳුන්වා දෙයි. එම බද්ද  මගින් කිසිදු ආගමික ස්ථානයක් සම්බන්ධයෙන් බදු අයකිරීමක් සිදු නොවන බවද  රජය පවසයි.

 මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා  මේ බව කියා සිටියේය. මෙම නව දේශීය ආදායම්  පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

back to top