Menu
RSS
කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට

කිරි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළට

මෙරට දේශීය කිරි නිෂ්පාදනය...

මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

මහින්ද පරාද උනේ පාරෙ කහ ඉරි නිසා - බැසිල්

පාර මාරුවීමේදී කහ ඉරෙන් ප...

එජාපයෙන් අලුත් සන්ධානයක්

එජාපයෙන් අලුත් සන්ධානයක්

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු ...

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

මහා සංඝරත්නය සම්බන්ධයෙන් ...

Prev Next

770

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අබ්දුල් ජවාර් මොමොහමාඩ් ජවාන් නැමැති අවු. 59ක් වන එම පුද්ගලයා මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන උදෙසා ගලගෙදර පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

(LNC)

back to top