අලුත් වෙනස්කම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වෙන්නේ අයවැයකින් පස්සේ - බන්ධුල
- font size decrease font size increase font size

නව රජය විසින් හඳුන්වා දී ඇති වෙනස්කම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන්නේ මහමැතිවරණයකින් පසුව නව අයවැයක් සම්මත කරගැනීමෙන් අනතුරුව බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
මහමැතිවරණයක් පැවැත්වෙන තෙක් අතිරේක මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට සිදුව ඇත්තේ අතුරු සම්මත ගිණුමකින් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා වැඩ බාරගත් අවස්ථාවට එක්වෙමිනි.
(LNW)
Latest from Dhanushika Niroshani
- සංචාරක කර්මාන්තය ප්‍රමුඛම ආදායම් මාර්ගය කරනවා
- මොබිටෙල් උපහාර වෙතින් ස්මාර්ට් ජංගම දුරකථනවලට 40% දක්වා සුවිශේෂී වට්ටම්
- දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් ඇරැඹෙයි
- හේලි චිත්‍රපටයක් නොවේ ටෙලි නාට්‍යයක්
- පැහැරගත් බව කියන නිලධාරිනියගේ ක්‍රියා කලාපය පරස්පරයි : ස්විට්සර්ලන්ත තානාපතිට රජය සාක්ෂි සහිතව පෙන්වා දෙයි