Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Monday, 01 July 2019

හෙට ගාල්ලට පැය 09ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

Read more...

සක්කරයාගේ පුතා වයිමා ආවත් ගෝඨාව නවත්වන්න බැහැ (VIDEO)

සක්කරයාගේ පුතා වයිමා ආවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට නොහැකි බව පර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Read more...

සූර්යබල සංග්‍රාමය නවතා දමන්නේ නැහැ : ඇමති රවීගෙන් සහතිකයක් !

ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර විසදුම සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම බව, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

Read more...

ජනාධිපති හිරුණිකාට බය වෙයි

ජනාධිපති සිරිසේනගේ සෘජු තර්ජනයක් හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ITN නාලිකාවේ උදෑසන '07 වෙනි පැය' වැඩසහන සඳහා කළ ආරාධනය අවලංගු කිරීමට එම නාලිකාව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read more...

චීන සිගරට් ලංකාවට ආවොත් මටත් ජනපතිටත් මේ රජයේ ඉන්න බෑ -රාජිත

චින සිගරට් ලංකාවට ගෙන ආවොත් කිසි විටෙකත් එවැනි රජයක තමාට හෝ ජනාධිපතිවරයාට සිටිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more...

කාරක සභාව ගැන කිසිම විශ්වාසයක් නැහැ

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read more...

බස් ගාස්තු මිල සූත්‍රය කඩිනම් කරන්න - මගීන් ඉල්ලයි

මගී බස් කර්මාන්තය මෙන්ම බස් මගීන් ද ආරක්ෂා කිරීම සඳහා බස් ගාස්තු මිල සූත්‍රය කඩිමින් ක්‍රියාත්මක කරන්නැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

Read more...
Subscribe to this RSS feed