Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Saturday, 13 July 2019

"දියර කිරි මිල ඉහළ දමනවා" - ඇමති හැරිසන්

ඉදිරියේදී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ඇලයාපත්තුව ප‍්‍රදේශයේ පැවති කිරි ගෝවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්.

Read more...

ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක් කල් දෙයි !

අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කොට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම් දිය යුතු බවත් අපේක්ෂකත්වයට යෝජනා කරන පුද්ගලයා එදින වන විට තමන්ගෙ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු නිරාකරණය කරගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read more...

සජිත් ජනපති අපේක්ෂක කරන මංගලගේ සටනට අගමැති හරස්වෙයි

එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

Read more...

විශ්වාසභංගය දිනෙව්වාට දෙමළ සංධානයට තෑගි මල්ලක්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවටවේ දී පරාජය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගෙන තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයට ඉල්ලීම් මල්ලක් ප්‍රධානය කිරීමෙන් පසුව බවට දැන් තොරතුරු වාර්තා වී තිබේ.

Read more...

ලංකා රජයට නොදන්වා මානව හිමිකම් කවුන්සිලය හොරෙන්ම යුද අපරාධ නඩු අහලා – සුකාගෙන් ප්‍රකාශයක්

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්‌ ගැන මානව හිමිකම් කවුන්සිලය හොර රහසේ නඩු විභාග පවත්වා ඇතැයි හෙළිවී ඇත. මේ බව හෙළිකර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකායි.

Read more...

පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දෙනවා - අගමැති

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ගොස් තමන් ද සාක්ෂි ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed