Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Sunday, 14 July 2019

යුරෝපා සංගමයේ ත‍්‍රස්ත මර්ධන නිලධාරියෙක් මහින්දව හමුවෙයි

යුරෝපා සංගමයේ ත‍්‍රස්ත මර්ධන සම්බන්ධීකාරක, ජයිල්ස් ද කර්කොව් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ සිදුවුණා. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදීයි.

Read more...

අනාගත රැකියාවලට ගැලපෙන තරුණ තරුණයින් බිහි කළ යුතු බව අධ්‍යාපන ඇමති පෙන්වයි

තවත් වසර 20කින් පමණ දැනට තිබෙන රැකියා සියයට 60ක ප‍්‍රමාණයක් රැකියා ක්ෂේත‍්‍රයෙන් සම්පූර්ණයෙන් ඉවත්ව යන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක බුදුපුත් සුරක්ෂා හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය අමතමින්.

Read more...

මහින්දගේ ආණ්ඩුවක් තිබුණා නම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් නෑ - බන්ධුල

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් තිබුණා නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Read more...

ජනපති ව්‍යවස්ථාව කඩලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර ඇති බව ජනාධිපතිවරයාගේම සමීපතම නීති උපදේශකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Read more...

අවි ජාවාරමෙන් බේරෙන්න ෆයිසර් මුස්තාෆා මගෙ අත් දෙක අල්ලලා වැන්දා - නිශ්ශංක

සමුද්‍ර ආරක්ෂණ කටයුතුවල නියැළුණු ෆයිසර් මුස්තාෆා හිටපු අමාත්‍යවරයාට අයත් සමාගමක් නීතිවිරෝධීව අවි ප්‍රවාහනය කර හසුවූ පසු එය බේරාදෙන මෙන් ඉල්ලා ඔහු තම දෑත් අල්ලා වැඳ වැටුණු බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

Read more...

සජිත් ප්‍රේමදාස හැමදාමත් ජනාධිපතිට කඩේ යනවා - ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හැමදාමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කඩේ යන බවත් ඔහු අනුමත කරන්නේ ජනාධිපතිවරයා කියනා දේවල් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

Read more...

මෛත්‍රී තරගයට නැත්නම් එජාප – ශ්‍රීලනිප සන්ධානයක්

2020 ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Read more...

අනාගත ආර්යා ඇදුම ඇදගත් ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාවට

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.

Read more...
Subscribe to this RSS feed