Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Thursday, 18 July 2019

අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

මහා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

Read more...

ඕස්ට්‍රේලියාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින් රඳවා ගන්නවා : මහ කොමසාරිස් කියයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් පසුගිය 16 වෙනිදා සවස ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී සිදුව තිබෙනවා.

Read more...

ඇමරිකාව වෙන රටවල් සමග ගැසූ සෝෆා ගිවිසුම වෙනස් – ගිවිසුමේ වාසිය ඇමෙරිකාවට බව විකිලික්ස් වෙබ් අඩවියත් කියයි

ඇමරිකානු රජය රටවල් 100 ක් සමග සෝෆා හෙවත් ආරක්ෂක ගිවිසුම් අත්සන් කර ඇතත් ඒවායේ අඩංගු කරුණු ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කළ කරුණුවලට වඩා වෙනස් බව හෙළි වී ඇත.

Read more...

අද සහ හෙට ගුරුවරු ලෙඩ වෙයි - ගුරු විදුහල්පති සංගම් කඹ ඇදිල්ලක

අද (18) සහ හෙට යන දෙදින තුළ ගුරුවරු සහ විදුහල්පති සංගම් කිහිපයක් වැඩවර්ජනයක නිරත වෙයි. සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය විසින් මෙම වැඩවර්ජනය මෙහෙයවන බවයි එම වෘත්තීය සමිතියේ ලේකම් ඊ.එම්.ජේ.එස් ද සේරම් මහතා පවසන්නේ.

Read more...
Subscribe to this RSS feed