Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Wednesday, 03 July 2019

වසර තුනක සිරදඬුවම් නියම වූ හිටපු DIG එදිනම ඇප මත නිදහස් !

සිය පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්‍රාමාරක්ෂක නිලධාරීන් යොදවා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වී වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාව එම තීන්දුව ලබාදුන් ඊයේ (02) දිනයේදීම ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read more...

ජවිපෙ මූලිකත්වයෙනුත් පුළුල් සන්ධානයක්.

රට පත්ව ඇති විනාශකාරී තත්වය සහ අරාජික තත්වයෙන් මුදවාගෙන රට නිසි මගට ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් පොදු සන්ධානයක් ගොඩනැගීමට ඇති සූදානමක් පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. විශේෂයෙන් එජාප , ශ්‍රීලනිප , පොහොට්ටුව නියෝජනය කරන ප්‍රධාන පෙලේ දේශපාලන ක්‍රියාධරයන් මෙම සන්ධානය වටා එකතුවීම ප්‍රවණතාවයක් ඇති බව සදහන්ය.

Read more...

අධිවේගී මාර්ගයේ වැඩ නවතියි

මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා මාස 10 ක කාලයක් ශ්‍රී ලංකා රජය චීනයේ කැතික් සමාගමට මුදල් නොගෙවීම හේතුවෙන් එම මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ ඉදි කිරිමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව කැතික් සමාගම පවසයි.

Read more...

පොහොට්ටුව සන්ධානයකට .

ඉදිරි ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරග කිරිමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ තිරණය කර ඇතයි වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරණයට පෙර මෙම සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇත.

Read more...

දුම්රිය වෘත්තීය සමිති 'වර්ජනය' ගැන තීන්දුවක් ගනී

සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

Read more...

ශ්‍රිලනිපයට නව සංවිධායකයන් 6ක් !

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායකවරුන්ට පත්වීම් ප‍්‍රදානය සහ සංවිධායක ධූරයන් වෙනුවෙන් පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ජනාධිපති සිරිසේන අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

Read more...

මරණ දඬුවම ක‍්‍රියාත්මක වීම අහෝසි කිරීමට ආණ්ඩුවෙන් යෝජනාවක්

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

Read more...

කඳවුරු හදන්නේ නැතිනම් SOFA ගිවිසුම කුමකටද?- විමල් ඇමරිකානු තානාපතිනිය සමග හැප්පෙයි..

කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු තානාපතිනිය පැහැදිළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read more...

ආණ්ඩුවේ උගුලට හසු වෙන්න එපා – වාසු ඒකාබද්ධ විපක්ෂයට කියයි

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරු මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් විවේචන එල්ල නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසයි.

Read more...
Subscribe to this RSS feed