Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Thursday, 04 July 2019

දුම්රිය වැඩවර්ජනයෙන් සියලු මගී දුම්රියන් ධාවනය නවතී

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය මේ වනවිට ද ක‍්‍රියාත්මකයි. ඔවුන් මෙම වර්ජනය ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කළා. නෙත් නිවුස් අද (04) අලුයම කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළේ මධ්‍යම රාත‍්‍රියේ සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි. ඊයේ මධ්‍යම රාත‍්‍රියට පෙර ගමන් ආරම්භ කළ රාත‍්‍රී තැපැල් දුම්රියන් පමණක් මේ වනවිට අදාළ දුම්රිය ස්ථානයන් වෙත ළඟා වෙමින් ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

Read more...

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ රැලිය අද නුගේගොඩදී

රිෂාඞ්ලාගේ වහාබ් අන්තවාදයට, ෂාෆිලාගේ ගර්භාෂ යුද්ධයට ඔබ තවදුරටත් ඉඩදෙනවාද? මැයෙන් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය පවත්වන රැලිය අද (04 දා) සවස 3.00 ට නුගේගොඩ දී පැවැත්වේ.

Read more...

විදුලි බර පාරිභෝගිකයාගෙන් කර මතින් නිදහස් කරනවා

නිසි වේලාවේදී නිසි තීන්දු නොගැනීමේ පාප කර්මයට කර ගැසීමට විදුලි පාරිභෝගිකයන්ට සිදු වී ඇති බව විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මේ නිසා පාරිභෝගික ජනතාවට 15% - 20% ක අමතර විදුලි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. එම තත්වයෙන් පාරිභෝගිකයා නිදහස් කිරීම සඳහා අවම පිරිවැයක් යටතේ විදුලි ඒකකයක් නිපදවීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read more...

දොස්තර ෂාෆිගේ කෙරුවාව හෙළිවෙයි.. සාක්ෂි සහිත කුරුණෑගල රෝහලේ විමර්ශන වාර්තාව මෙන්න…

මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිලිබඳ කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read more...

ඇමරිකාව ශී‍්‍ර ලංකාවේ ආගමික කටයුතුවලටත් ඇඟිලි ගසයි! අලූත්ම වාර්තාවක් හෙළි කරයි

ඇමරිකානු රජය මෙරට ආගමික කටයුතුවලට සෘජුව මැදිහත්වෙමින් රාජ්‍ය නොවන සංවිධානයකට අරමුදල් සපයන බව ඇමරිකානු රජයේ අලූත්ම ආගමික කටයුතු වාර්තාව තුළින් අනාවරණය වී ඇත.

Read more...

විග්නේශ්වරන් ජනාධිපති මන්දිරය අවට ඉඩම් ඉල්ලයි

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස‍මයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළද අවට ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට වත්මන් ජනාධිපතිතුමන් පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේය.

Read more...
Subscribe to this RSS feed