Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Monday, 08 July 2019

පාසලේදී වෙඩි තබා පියෙකු ඝාතනය කළ සෙබළා වරදක් කර නෑ - හමුදාව

ගාල්ල, අක්මීමන උපනන්ද කනිටු විදුහලේදී දියණිය ඉදිරියේදීම වෙඩි තබා පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී අදාළ යුධ හමුදා සෙබළා වරදක් කර නොමැති බව මූලික පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read more...

රනිල් කැමතිම ලැයිස්තුවේ චම්පික ඉදිරියෙන්ම !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමතිම අමාත්‍යවරුන් අතර මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ පාඨලී චම්පික රණවක මහතා බව වාර්තා වේ.

Read more...

ඉඩම් විකිණීම එක නියෝගයෙන් නවත්වන්න ජනාධිපතිට පුළුවන්


රටේ ඉඩම් විදේශිකයින්ට විකිණීම නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාම පහසුවෙන් හැකියාව ඇති බවත් ඊට කළ යුතු වන්නේ ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාට එක් නියෝගයක් ලබාදීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read more...

අද එජාප යට නායකත්වය දෙන්නේ බැංකු හොරුන්..නිගණ්ඨයන්…

වත්මන් රජය යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය කටයුතු කරද්දී ඇතැම් සංවිධාන ඊට එරෙහි වී උසාවි යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසයි.

Read more...

ටීඑන්ඒ මන්තී‍්‍ර ශ‍්‍රීධරන් පිරමන්තල්ආරු විදුහලේදී ජාතිවාදය වපුරයි…පාසල් රකින හමුදාවට මඩ ගසයි

කිළිනොච්චිය පිරමන්තල්ආරු මහා විද්‍යාලයේ ඉකුත් හතර වැනිදා (බ‍්‍රහස්පතින්දා) පැවති උත්සවයකට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශී‍්‍රධරන් මහතා පාසල් දරුවන් අමතමින් අද ආරක්‍ෂාව සපයන මුවාවෙන් යුද හමුදාව උතුරේ පාසල් වෙත පැමිණ සිටින්නේ පාසල් වෙත බෝම්බ ගෙන ඒමේ සැලසුමකට අනුව බව සඳහන් කර තිබේ.

Read more...

ඇමරිකන් හමුදාව මෙරටට පැමිණිම ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජනපද හමුදා කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන්ගේ කඳවුරු ස්ථාපනය කිරීම පිළිබඳව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

Read more...
Subscribe to this RSS feed