Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Tuesday, 09 July 2019

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක් ජල සැපයීම අත්හිටුවයි

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

Read more...

මීළඟ කැබිනට්ටුව මොන පක්ෂයේ වුණත් එහි ජවිපෙ සිටිය යුතුමයි ! - රනිල්

මීළඟ අමාත්‍ය මණ්ඩලය කුමන පක්ෂයක මූලිකත්වයෙන් පත් වුවත් එහි ජනතා විමුක්ති පෙරමුණට නියෝජනයක් ලැබිය යුතුම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Read more...

SOFA ගිවිසුමක් ඇත්තෙත් නෑ, අත්සන් කරන්නෙත් නෑ

ඇමරිකාවත් සමඟ SOFA ගිවිසුමක් ඇත්තේත් නොමැති බවත් එවැන්නක් අත්සන් තබාත් නොමැති බවත් අත්සන් තබන්නේත් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed