Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

සියෙරා ලියොන් ව්‍යසනය

සියෙරා ලියොන් ව්‍යසනය

සියෙරා ලියෝනයේ ෆ්‍රීටවුන් අගනුවරට නුදුරින් සිදුවූ නායයාම ජාතික ව්‍යසනයක් බවට නිවේදනය කරයි.

එරට රජය මේ බව පවසා ඇති විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. මඩ තට්ටු නායගොස් විශාල ප්‍රදේශයක පැතිර ඇති පැවසේ. මෙම ඛේදවාචකයෙන් අවම වශයෙන් 300ක් වත් මරණයට පත්ව ඇති සලකන බව එරට රජය නිවේදනය කොට තිබේ. මියගිය හෝ අතුරුදන් වුවන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කිරීමට නොහැකිවී තිබේ. 

back to top