Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

ඔබාමාගේ ට්විටර් පණිවිඩය

ඔබාමාගේ ට්විටර් පණිවිඩය

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් ඉතිහාසයේ මෙතෙක් වැඩි වශයෙන්ම කැමැත්ත (Like) පළ වූ ට්විටර් පණිවුඩය බවට පත්වෙයි. 

නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වෙනස් වාර්ගික පසුබිම් සහිත දරුවන් කණ්ඩායමක් සමග සිනාසෙන ඡායාරූපයක් සහිතව හිටපු ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබිණි. වර්ජිනියා ප්‍රාන්තයේ පසු අගෝස්තු 13 වෙනිදා මෙම පණිවිඩය පළ කොට තිබේ. මෙම ට්විටර් පණිවුඩයට කැමැත්ත (Like) පළ කර ඇති පිරිස තිස් ලක්ෂයකට අධිකය.  සිය ට්විටර් පණිවුඩ මාලාව තුළ හිටපු ජනාධිපතිවරයා විසින් නෙල්සන් මැන්ඩෙලාගේ 'The Long Walk To Freedom' නමැති ස්වයං චරිතප්‍රදානයේ අඩංගු පාඨයක් උපුටා දක්වනු ලැබ ඇත. "සමේ වර්ණය හෝ පසුබිම හෝ ආගම උපතින් කෙනෙකු තවත් කෙනෙකුට වෛර කිරීමට හේතු නොවේ, මිනිස්සු වෛර කිරීමට උගත ගත යුතුයි. ඔවුන්ට එසේ උගත ගත හැකි නම් ඔවුන්ට ආදරය කිරීමට ද උගතගත හැකියි, මිනිස් හදවත් තුළ ස්වභාවයෙන්ම ජනිත වන්නේ ආදරය මිස වෛරය නොවේ" යැයිඋ පවසා ඇත.

back to top