Logo
Print this page

ඇමරිකාව ලිබියාව ගැටෙයි

ඇමරිකාව ලිබියාව ගැටෙයි

ඇමරිකානු සහ ලිබියානු නෞකා දෙකක් එකිනෙක ගැටෙයි. ගැටීමෙන්  සිදු වූ අනතුරකින් එහි සිටි නාවිකයන් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.  

තවත් 05 දෙනෙකු එම අනතුරින් තුවාල ලබා ඇත. ඇමරිකානු නාවික හමුදාවට අයත් ජොන් මැකේන් නෞකාව සිංගප්පුරුව ආසන්න මුහුදේදී ලයිබිරියානු නෞකාවක මෙලෙස ගැටී තිබේ. සිංගප්පුරුව සහ මලයාසියානු නාවික හමුදා එක්ව අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පැවසේ. 

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.