Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

මිසයිල මිලදී ගැනීම ගැන රුසියාවට රතු එළියක්

මිසයිල මිලදී ගැනීම ගැන රුසියාවට රතු එළියක්

එස්.400 ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියාවෙන් මිල දී ගැනීමෙන් වළකින්නැයි, අමෙරිකා එක්සත් ජනපදය තුර්කියට අනතුරු අඟවයි.

එම මිසයිල පද්ධතිය තම ජෙට් යානාවලට තර්ජනයක් බවයි වොෂිංටන් පාලනය කියා සිටින්නේ. තුර්කිය, නේටෝවේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස රැඳී සිටිනවාද, එසේ නොමැති නම්, එවැනි අවදානම් සහගත තීරණයක් ගනිමින් නේටෝ පාර්ශ්විකත්වය අනතුරට ලක්කර ගන්නවාද යන්න තීරණය කළ යුතු බව, අමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් අවධාරණය කරයි. එම අතිනවීණ මිසයිල පද්ධතියට අදාළ ගිවිසුම මේ වන විටත් සිදු කොට අවසන් බවයි තුර්කිය කියා සිටින්නේ.

අමෙරිකාව සහ යුරෝපය සමඟ සබඳතා පළුඳුවීමත් සමග අන්කාරා පාලනය රුසියාව සමඟ සබඳතා තරකර ගනිමින් සිටියි.

(Ru News)

back to top