Logo
Print this page

චීන ආර්ථිනයත් පල්ලමට

චීන ආර්ථිනයත් පල්ලමට

1992 න් පසු දුර්වලම ආර්ථික වර්ධන වේගය


එක්සත් ජනපදය විසින් චීන භාණ්ඩ සදහා බදු සහ සම්බාධක පැනවීම නිසා චීන ආර්ථිකයේ විශාල පසුබැසීමක් ඇති බව වාර්තා වේ.
ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීම සදහා ව්‍යාපාරිකයන්ගේ බදු බර කපා හැරීමට පවා චීන රජය කටයුතු කරමින් සිටී. චීන ආර්ථිකයේ පසු බැසීම ලෝක ආර්ථිකයටද බලපා ඇති අතර මෙය ආර්ථික අවපාතයක් ලෙස ලොව පුරා විහිදමින් යයි.
චීනය තම නිෂ්පාදන ණය මිළදී ගන්නා ගනුදෙනුකරුවන්ට දීර්ඝ කාලීන ණය ලබාදීමත් ඒ සදහා පොලී අය නොකිරීමත් නිසා බොහෝ රටවල කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
චීන ආර්ථික වර්ධන වේගය 6% ක් දක්වා පහත වැටී ඇත.

(LI)

Design © External links are provided for reference purposes. Srilankanewslive.com is not responsible for the content of external Internet sites. All rights reserved.