Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

කසු කුසු

තිබ්බටුවාගමට තෑගී අරන්

අනුරාධපුර තිබ්බටුවාගම විද්‍යාලය දුෂ්කර ගනයේ සැලකෙන පාසලක්. ප්‍රාථමික අංශයේ සිසුන් 27ක් පමණයි දැනට මේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ. මිට වසර ගණනකට පෙර සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වුනත් ක්‍රමයෙන් සිසු ප්‍රමාණය අඩු වීම නිසා ඒ පන්ති එකින් එක අඩු වුන බව විදුහල්පතිතුමා පවසනවා. මේ විද්‍යාලයේ දැනට අධ්‍යාපනය ලබන දරුවන්ට නව වසරේ පාසලට අවශ්‍ය පාසල් උපකරණ සහ අනිකුත් ද්‍රව්‍ය තෑගි අරගෙන "හමුවෙමු" මිතුරු සාමුහිකය කටයුතු කළා. මිට වසර දෙකකට ඉහතදී ආරම්භ වුන "හමුවෙමු" මිතුරු සමුහිකය ෆේස්බුක් සමාජ ජාලය හරහා ආරම්භ කොට පවත්වාගෙන යන මිතුරු සමාජයක්. සාමාජිකයින් 800ක පමණ පිරිසක් මේ වට එක්ව සිටිනවා. සාමාජිකයින්ගේ ආධාර උපකාර සමග විවිධ ව්‍යාපෘති මේ මගින් සංවිධාන කෙරෙනවා. තිබ්බටුවාගම විද්‍යාලයේ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම ඉන් එකක්. මොරටුව විශ්ව විද්යාලය හා සම්බන්ධ සාමාජිකයින්ගේ සංබංධීකරණයෙන් ඉන්දියානු සහ සිංගප්පුරු සිසු පිරිසකුත් මේ කටයුත්තට සම්බන්ධ වෙලා. දරුවන් සමග විවිධ ක්‍රියාකාරකම් කරමින් පාසලේ දරුවන්ට වගේම දෙමාපියන්ටත් නව අත්දැකීමක් ලබාදෙන්න කණ්ඩායමේ සාමාජිකයින්ට හැකිවූ බව පැවසෙනවා. තවදුරටත් පාසල් දරුවන් සමග විවිධ ව්‍යාපෘති දියත් කරන්න හමුවෙමු සාමුහිකය සැලසුම් කොට ඇති බවයි ඔවුන් පවසන්නේ. 

Read more...

වෙනිසියුලා රූ රැජිණ

වෙනිසියුලාවේ රූ රැජිණ තරගය පැවැත්වෙනවා. තරගයට සහභාගී වූ තරගකාරියන් විලාසිතාවන්ගෙන් සැරසී තරගයට ඉදිරිපත් වී තිබූ අවස්ථාවක්.

Read more...

දීපිකා හිට් වෙයි

පසුගිය කාලය පුරාම විවිධ මාතෘකා වලින් කතාබහට ලක්වුනු බොලිවුඩ් නිළියන් අතර දීපිකා පදුකෝන්ට ප්‍රධාන තැනක් ලැබෙනවා. ඇගේ රංගනයන් ගැන බොලිවුඩ් පුරයෙන් ඔබ්බටත් කතාබහ කෙරුනා. ඒ කතා බහ නැවත ඇති වෙන්නෙත් ඇය දායක වන නවතම නිර්මාණය නිසා.

Read more...

අනාගත ආර්යාව ගැන කටකතා පැතිරිලා

ඇමෙරිකානු ජනාධිපතිවරණය ලෝකය පුරා දැඩි අවධානයට ලක්වෙලා. මැතිවරණයට ඉදිරිපත් වෙන තරගකරුවන් පිළිබඳවත් ලොව පුරා ජනතාව උනන්දු වෙන්න පටන් අරන්. එක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ගැන ලෝකයේම අවධානය යොමු වෙන්නත් පටන් අරන්. නමුත් මේ අවධානයට හේතු වෙලා තියෙන්නෙ ඔහුගේ බිරිඳ.

Read more...
Subscribe to this RSS feed