Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

Items filtered by date: Monday, 01 April 2019

සිංගර් ෆිනෑන්ස් ශාඛා ගම්පොල සහ කෑගල්ලට

ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබලතම හා විශාලතම සමාගම් සමූහයන් වන Hayleys ව්‍යාපාර සමූහයේ හා SINGER සමාගම් සමූහයේ සාඩම්බර සාමාජික, එකම මුල්‍ය සමාගම වන SINGER FINANCE සිය 15 වැනි සංවත්සරය සමරමින්, ගම්පොල සහ කෑගල්ල නගරයන්හී නව ශාඛාවන් පසුගිය දා සුබ මොහොතින් විවෘත කරන ලදී.

Read more...

පාරි­භෝ­ගික විශ්වා­ස­යයි ව‍ඩා වැ­ද­ගත්

DFCC බැංකුවේ අනන්‍යතාව පිළිබඳව පැහැදිලි කළොත් DFCC වසර 63ක ඓතිහාසික ගමනක් සහිත බැංකුවක්. එසේම මුලින්ම මෙරට ස්ථාපිත වූ සංවර්ධන බැංකුව DFCC බැංකුවයි. ඊට අදාළවන පාර්ලිමේන්තුවේ සම්මත පනතකට අනුව පිහිට වූ මෙහි මුල් කාලීන මුඛ්‍ය අරමුණු වී ඇත්තේ ලෝක සංවර්ධන බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජර්මානු, ජපන් වැනි විදෙස් සංවිධාන බැංකු අරමුදල් ලබාදීම සඳහා සම්බන්ධ වී ඇත්තේ DFCC බැංකුව සමඟයි. ශ්‍රී ලංකාවේ ණය මුදල් නිසි පරිදි යොදා ගනිමින් ඔවුන්ගේ අරමුණු ළඟාකර ගැනීම සඳහා පවත්වනලද ආයතනයක් ලෙස DFCC බැංකුව නම් කර තිබුණා. ඓතිහාසිකව මෙරට සංවර්ධනය පිණිස ලැබුණු ණය මුදල් පැමිණියේ DFCC බැංකුව වෙතයි. එම මුදල් සක්‍රීයව භාවිත කර තිබුණේත් DFCC බැංකුවයි. DFCC බැංකුවේ මීළඟ අනන්‍යතාව පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් මෙන්ම කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගත් බැංකුවක් ලෙස කටයුතු කිරීමයි. උදාහරණයක් ලෙස, ස්වදේශීය කර්මාන්ත ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජලවිදුලි බලාගාරය ඉදිකළ පෞද්ගලික විදුලි නිෂ්පාදන ආයතනයක් වන විදුලි ලංකා සමාගම, මෙරට ප්‍රථම සූර්ය බල ව්‍යාපෘතිය මෙන්ම දකුණු පළාතේත් සබරගමුවේත් පිහිටි බොහොමයක් තේ කර්මාන්ත ශාලා ආරම්භ කර ඇත්තේ DFCC බැංකුවේ සහාය ඇතිව.

Read more...

ශ්‍රීමා දිසානායක අවසන් කටයුතු අද

දිවංගත එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සහ හිටපු විපක්ෂනායක ගාමිණී දිසානායක මහතාගේ බිරිය වූ අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මැතිනියගේ අවසන් කටයුතු අද (01) සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

Read more...
Subscribe to this RSS feed