Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Wednesday, 10 April 2019

යුද්ධයේ අඳුරු සෙවනැලි මකන්නට හානිපූරණය

මට  අදවගේමතකයි, ආරංචියඑද්දීමමඅනුරාධපුරසේවයේනියුතුවහිටියේ. 1996 ජුලි 18 හරිමූසලදවසක්. මගේමල්ලිලාතුන්දෙනෙක්මසේවයකලේආරක්ෂකඅංශවල. ඔයනැතිවෙච්චබාලමමල්ලීසේවයකරේමුලතිව්පොලිසියේ. මල්ලිටයන්තමඅවුරුදු 20 පිරුනාවිතරයි. මල්ලීතමයිඅපේපවුලේකඩවසම්ම. හරිපෙනුමයි.”

Read more...

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අද

ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගැයීමේ අරමුණින් පැවැත්වෙන පළමු ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) ප.ව. 4.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත්ව පැවැත්වේ.

Read more...

ජනපති ධුර කාලය අවසන් දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න සුදානම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් මතය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට පක්ෂය තුළ සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කෙළේය.

Read more...

මාදුරුඔයේ පාවෙන සූර්ය බලාගාරයක්

මාදුරු ඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ Canadian Commercial Corporation ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (9) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය.

Read more...

පොලී අනුපාත ප්‍රතිපත්ති එලෙසින්ම

ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී පැවති ප්‍රතිපත්තිමය පොලී අනුපාත පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාම් පවසයි.

Read more...

කංජිපානිගේ ගෝල ෆයිසාර් රඳවා ප්‍රශ්න කිරිමට නියෝගයක්

මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි අත්අඩංගුවට පත්ව, පිටුවහල් කිරිමෙන් පසු අත්අඩංගුවට පත් මොහොමඩ් නසීම් ෆයිසාර්ව පැය 24ක් රඳවා ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට අද අවසර ලබාදුනී.

Read more...

දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීමට තිබූ පැය 48ක වැඩ වර්ජනය ප්‍රවාහන ඇමැතිවරයා සමඟ ඊයේ සවස පැවැති සාකච්ඡා‍වකින් පසු අත්හිටුවා ඇත.

Read more...
Subscribe to this RSS feed