Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

Items filtered by date: Thursday, 11 April 2019

රටේ ඉදිරි ගමනට දේශපාලන-මාධ්‍ය බෙදීම බාධාවක්

දේශපාලනඥයා සහ ජනමාධ්‍ය අතර තිබෙන බෙදීම ජාතියක් ගොඩනැඟීමට සහ රටක් ඉදිරියට ගෙනයාමට කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. යහපත් විවේචනය තුළ සාධාරණ සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක රටක් ඉදිරියට යන්න මාධ්‍යයේ නිදහස මෙන්ම මාධ්‍යයේ කැපවීම අත්‍යවශ්‍ය බව පෙන්වාදෙන ඒ මහතා විවේචන, විචාරය ඉතාම අවශ්‍ය වනවා සේම සාකච්ඡා, සංවාදය, සම්මන්ත්‍රණ ඉතාම අවශ්‍ය වන බව ද සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ රාත්‍රියේ (10) පැවැති විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා "ජනාධිපති මාධ්‍ය සම්මාන - 2018" සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි. ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් සංවිධාන කළ අතර සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම මේ ඇගැයීම් උළෙල පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය වෙයි.

Read more...

මාස 6කට අතිරේක විදුලිය ගන්න සමාගම් 3ක් සමඟ ගිවිසුම්

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස හයක කාලසීමාවක් සඳහා සැපයීමේ කොන්ත්‍රාත්තුව විදේශීය සමාගම් තුනකට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීම සඳහා මෙගා වොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.

Read more...

රුපියල ශක්තිමත්-බැංකු පොළී අඩු කිරීමට තීන්දුවක්

බැංකු ණය පොළී අනුපාත අඩු කිරීමට රජය පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යතුමා ඒ පිළිබඳ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී.

Read more...
Subscribe to this RSS feed