Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Tuesday, 02 April 2019

ඩකා සහ කොළඹ කොටස් හුවමාරු අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

බංග්ලාදේශයේ ඩකා කොටස් හුවමාරුව (DSE) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර සහයෝගීතාව නංවාලීම තුළින් දෙරටෙහි කොටස් වෙළෙඳ පොළවල් අතර සංවර්ධන අවස්ථා තවදුරටත් වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙම හුවමාරු දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුවිය.

Read more...

පුරුෂයන් වෙනුවෙන් නිමවෙන උපත් පාලන පෙති සහ එන්නත්

පුරුෂයන් වෙනුවෙන් සැකසුණු උපත් පාලන ඖෂධ පරිභෝජනයට සුදුසු මට්ටමක පවතී ද යන්න පිළිබඳ පැවැත්වූ ආරම්භක පරීක්ෂණ සාර්ථක වී ඇතැයි විශේෂඥයෝ පවසති.

Read more...

පාසල් දරුවන්ගේ දිවා ආහාරයට නොමිලේ සහල්

පාසල් දරුවන්ට දිවා අහාරය සඳහා නොමිලේ සහල් ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර ඇත. මෙහි ප්‍රථම අදියර උතුරු මැද පළාතේ පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක වේ.

Read more...

සිංහල හින්දු අලුත් අවුරුද්දට විදුලිය කප්පාදු කරන්නේ නැහැ

සිංහල හින්දු අළුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

Read more...

ඇමතිතුමියත් අපෝ කියනවා

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළව කාරක සභා විවාදයට එක්වෙමින් සිය කතාව ආරම්භ කරන විට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ‘ ඇමතිතුමියත් අපෝ කියනවා’ යනුවෙනි.

Read more...

දිමුත් කරුණාරත්නට ඇප - රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

  • Published in Sports

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි. කෙසේ වෙතත් ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් කිරිමට අධිකරණය නියෝග කළේය.

Read more...

ජනපති මාධ්‍ය සම්මාන උළෙල 10 දා

ප්‍රථම වරට පවත්වනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල-2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 10 වැනිදා සවස 4.00ට පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවසීය.

Read more...
Subscribe to this RSS feed