Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

Items filtered by date: Wednesday, 03 April 2019

ශ්‍රී ලංකාවේ "වධ හිංසා" සිදුවේද? "රැඳවුම් මධ්‍යස්ථාන" එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකාවේ ජනතාව වධහිංසාවට ලක්වන්නේ ද යන්න සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ.

Read more...

ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ ජයග්‍රාහකයන්ට චෙක්පත්

ජාතික ලොතරැයි මණ්ඩලය වසර 50කටත් අධික කාලයක් තිස්සේ අපේ රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් දෙමින් මහජන විශ්වාසය ඉහළින් දිනා ගනිමින් රටේ අස්සක් මුල්ලක් නෑර ජයග්‍රාහකයන් බිහි කරමින් අභිමානවත් ගමනක නියැළෙන ආයතනයකි.

Read more...

දැයෙන් සමුගත් ලකඹර සිනමා අඹරේ රිදී සීනුව

හෙළ සිනමාවේ ගීත කෝකිලාවිය මෙන්ම ලකඹර සිනමා අඹරේ රිදී සීනුව ලෙස විරුදාවලිය ලබමින් රසික රසිකාවියන්ගේ හදවත් තුළ වැජඹුණු සම්මානනීය සහ ප්‍රවීණ ගායන ශීල්පිණී ඇන්ජලීන් ගුණතිලක මහත්මිය පසුගිය දා (29) දිවිගමනින් මෙන්ම කලා ලොවින් ද සමුගත්තාය. මේ සටහන ඒ නිමිත්තෙනි.

Read more...

ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි ඉල්ලා මධුෂ්ගෙන් අභියාචනයක්

ඩුබායි අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මධුෂ් එරට මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කැර ඇති බව එම කටයුතුවලට සම්බන්ධ වී සිටින මෙරට නිතිඥවරයකු පවසයි.

Read more...

දිමුත්ට ලක්ෂ 14ක දඩයක්

  • Published in Sports

බීමත්ව සිටියදී වූ රිය අනතුරක් සම්බන්ධව වරදකරු බවට පත්වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද විනය පරීක්ෂණයේදී ඇමරිකානු ඩොලර් 7500 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියමර කර තිබේ.

Read more...

උපාධිධාරීන් 20,000ක් රජයේ සේවයට බඳවා ගන්නවා

ඉදිරි දෙමස තුළ උපාධිධාරීන් 20, 000 ක් රජයේ සේවයට බඳවා ගනු ලබන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රැකියා ඉලක්ක කර උපාධිධාරීන් බිහි නොවීම හේතුවෙන් වර්තමානයේ ඇති වී ඇති ගැටලු නව අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් විසඳෙන බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read more...

SLFP මැයි රැලියට MRටත් ආරාධනා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින කමිටුවේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

Read more...

ඝන ආහාර සඳහා වර්ණ සං‌‌කේත ලබන සතියේදී

ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read more...
Subscribe to this RSS feed