Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Friday, 05 April 2019

විදුලිය මිලට ගැනීමට විදුලිබල අමාත්‍යංශය සුදානම්

යෝජිත විදුලි මිලදී ගැනීම් සහ ගිවිසුම් අලූත් කිරීමත් සමග පවතින විදුලි අර්බුදය බොහෝ දුරට සමනය විය හැකි බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read more...

අය-වැය තෙවැනිවර ඡන්දය අද

එක්සත් ජාතික පෙරමුණු රජය 2019 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අය-වැයෙහි, තෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද(5) පස්වරු 5ට සිදුකිරීමට නියමිත වේ.

Read more...

අලුත් අවුරුද්දට භාණ්ඩ 200ක මිළ අඩු වෙයි

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගිකයන්ට සහන සැලසීම සදහා භාණ්ඩ වර්ග 200 ක මිළ ගණන් අද(05) සිට අඩු කරන බව ලංකා සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම්, රොෂාන් එස් හස්සන් මහතා පවසයි.

Read more...

ගෝඨාභය මට විනාඩි 2න් වැඩේ කරන්න කිව්වා - SF

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.

Read more...

ද.ආසියාවේ ප්‍රථම සජීවී 5G අත්දැකීම Dialog Iconic හිදී

ඩයලොග් ආසියාටා සමාගම, කලාපයේ ප්‍රථම5G පර්යේෂණ සම්ප්‍රේෂණය හා සමගාමීව සජීවී 5G අත්දැකීම සඳහා හොලොග්‍රැෆික් වීඩියෝ ඇමතුම් සමඟ හොලොග්‍රැෆික් තාක්ෂණය සහිත දුරස්ත සංගීත නිෂ්පාදනය, 360ᴼ 8K වීඩියෝ ඇමතුම්, 360 8K සජීවී Virtual Reality වීඩියෝ අත්දැකීම් මෙන්මArtificial Intelligence තාක්ෂණයෙන් බලගැන්වූ ඩිජිටල් නිමැවුම් සහ කර්මාන්ත සඳහා ස්වයංක්‍රීය රෝබෝ තාක්ෂණය භාවිතය සහ තවත් 5G සේවාවන් හඳුන්වා දුන් අවස්ථාව. ඇමැති අජිත් පී. පෙරේරා, ඇමැති හරීන් ප්‍රනාන්දු සහ ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහත්වරු එම අවස්ථාවට එක්ව සිටි අයුරු.

Read more...
Subscribe to this RSS feed