Menu
RSS
පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් සාමාජිකයෙක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේ...

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

වසර 6ක සිර දඬුවමකට ලක්ව ස...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකව...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/-  දීමනාව  ජූලි සිට

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර...

Prev Next

770

Items filtered by date: Saturday, 06 April 2019

ආදරණීයන් අහිමි වූ සැම වෙනුවෙන් OMP…..

අප රටේ අද අප දකින විශාලතම අභියෝගයන්ගෙන් එකක් වන්නේ ආරක්ෂාව යනු කුමක්ද? අනතුර යනු කුමක්ද? යන්න පිළිබඳ ව්‍යාකූලතාවයයි.  එක් අතකින් අප රජය යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ගේ නැති වූ දෑ සඳහා සහන සලසමින් හා සුවපත් වීමට උදව් වෙමින් ඔවුන් සැනසීමට කටයුතු කරන අතර, අනෙක් අතට ජාත්‍යන්තර විනිශ්චය සභා අපගේ යුධ වීරයන්ට චෝදනා ඉදිරිපත් කිරීම්වලින් ආරක්ෂා කිරීම මගින් අප රට වාර්ගික බහුතරය සැනසීමට කටයුතු කෙරේ.  එය ඉතා දුක්කදායක තුලනය කිරීමකි.  OMP අනතුර හා තර්ජනය සමඟ වරදවා වටහා නොගත යුතුය.  OMP සත්‍ය හා සාධාරණ ලෙස කටයුතු කිරීම සඳහා වේ.  සරලව දක්වන්නේ නම් එය ගැටුම් පැවති කාලය තුලදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව සත්‍යය සොයා බැලීමේ යාන්ත්‍රණයකි.

Read more...
Subscribe to this RSS feed