Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Tuesday, 14 May 2019

ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට බැසිල් විරුද්ධයි !

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

Read more...

මිනුවන්ගොඩ කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 09දෙනෙකු රිමාන්ඞ්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 09දෙනෙකු මේ මස 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Read more...

පැය දෙකකට ඇදිරි නිතිය ඉවත් කරයි

වයඹ පළාතට බල පැවැත්වෙන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නිතිය අද (14) සවස 4.00 සිට පැය දෙකක කාලයක් සදහා ඉවත් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා.

Read more...

දෙහිවල බෝම්බකරුගේ බ්‍රිතාන්‍ය ත්‍රස්ත සබඳතා හෙළිවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී දෙහිවල ලැගුම්හලක් තුළ බෝම්බ පුපුරවා ගනිමින් මියගිය අබ්දුල් ලතී්ෆ් ජමීල් මොහමඩ්, එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටින වකවානුවේ පටන් මුස්ලිම් අන්තවාදී, ත්‍රස්තවාදී කල්ලි සමග සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවන බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

Read more...

වැඩබලන ආරක්ෂක ඇමති රුවන් !

ජනපති සිරිසේන චීනයේ නිල සංචාරයකට එක්ව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කර තිබේ.

Read more...

කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වුණොත් ඇප නෑ. වසර 10ක සිර දඬුවම් !

කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන බවත් ඔවුන් වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවම් පැනවෙනු ඇති බවත් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.

Read more...

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල ඉහලට – ඩිසල් මිල පහලට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සහ ලංකා IOC ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

Read more...
Subscribe to this RSS feed