Menu
RSS
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සව...

Prev Next

770

Items filtered by date: Thursday, 16 May 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකතුමන් වෙත

අත්සන් 64 කින් යුත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා වෙත බාර දෙන ලදී.

Read more...

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය පොලීසියට භාරදීමට ලබාදුන් කාලය දීර්ඝ වෙයි

නීතිවිරෝධීව ළඟ තබාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය ළඟම ඇති පොලීසියට භාරදීමට තිබූ කාලය මැයි මස 20 දා තෙක් දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Read more...

ජනපති දිවයිනට පැමිණෙයි

අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීම සදහා චීන සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) දින අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

Read more...

බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංගය තවත් පැය කිහිපයකින් කථානායකට

අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසිමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ උදෑසන 10.00ට විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවයි.

Read more...

නීතිය හා සාමය අමාත්‍යාංශය ගැන එජාපෙ මන්ත්‍රීවරුන් අගමැතිට කරුණු දක්වයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යධූරය ලබා දුන්නේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසු රජය ගත් පියවර ගැන ජනතාව අතර ප්‍රබල විශ්වාසයක් ඇති කරවන්නට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ ඊයේ (15) කරුණු දැක්වූ බව වාර්තා වෙයි.

Read more...
Subscribe to this RSS feed