Menu
RSS
ධීවර බෝට්ටු 40ක් ගිනි ගනී

ධීවර බෝට්ටු 40ක් ගිනි ගනී

තංගල්ල, හුංගම, ගුරුපොකුණ ...

Prev Next

770

Items filtered by date: Wednesday, 22 May 2019

ආණ්ඩුවට හා බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග පරාජය කරනවා

ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(22) පැවසීය.

Read more...

ජනපති අපේක්ෂකයා වීමට සූදානම් - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන්නැයි තමන් වෙත යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදීයි.

Read more...

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- දීමනාව ජූලි සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලැබේ. මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර තිබේ.

Read more...

ජාත්‍යන්තර ත්‍රස්තවාදය අප රටට පැමිණීම වැළැක්වීමට නව නීති අවශ්‍යයි

ජාත්‍යන්තර ත්‍රස්තවාදය අප රට තුළට පැමිණීමට ඇති ඉඩ කඩ වසා දැමීම සඳහා ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල තිබෙන නව නීති ශ්‍රී ලංකාවට ගෙන ඒමට රජය කටයුතු කරගෙන යන බව ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන සහ අභ්‍යන්තර කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි .

Read more...

පොදුජන බලවේගයක් අවශ්‍ය බව සිවිල් සංවිධාන කියයි

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අන්තවාදී සෙසු කණ්ඩායම් සැබෑ ලෙස පරාජය කළ හැක්කේ දේශපාලනික ක‍්‍රියාකාරකම්වලින් නොව සිවිල් පොදුජන බලවේගයකින් බව සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානය පවසනවා.

Read more...

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම ලබන 31 වන දා දක්වා දීර්ඝ කර තිබේනවා.

Read more...
Subscribe to this RSS feed