Menu
RSS
ධීවර බෝට්ටු 40ක් ගිනි ගනී

ධීවර බෝට්ටු 40ක් ගිනි ගනී

තංගල්ල, හුංගම, ගුරුපොකුණ ...

Prev Next

770

Items filtered by date: Thursday, 23 May 2019

ගෝඨාට එරෙහි නඩුව දිනපතා විභාගයට ගැනීමට දින දෙයි

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මස 19 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (23) නියෝග කළා.

Read more...

වසර 20 කට පසු ත්‍රිවිධ හමුදාවේ දීමනා වැඩි කෙරේ

ත්‍රිවිධ හමුදාවේ සියළු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කෙරේ. මෙම දීමනාවල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැත.

Read more...

තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් 4000 ක් වඳ කරලා…

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

Read more...

බදූර්දීන් චෝදනාවලට පිළිතුරු දෙයි

තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් තමන්ගේ උපදේශකයකු වන මවුලවිවරයකු අත් අඩංගුවට ගෙන ඇති බවට එල්ල කරන චෝදනාව අසත්‍ය එකක් බව වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed