Menu
RSS
ධීවර බෝට්ටු 40ක් ගිනි ගනී

ධීවර බෝට්ටු 40ක් ගිනි ගනී

තංගල්ල, හුංගම, ගුරුපොකුණ ...

Prev Next

770

Items filtered by date: Friday, 03 May 2019

සහරාන්ගේ නැඟණියත් ඇගේ සැමියාත් අත්අඩංගුවට

පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැළකෙන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම්ගේ නැගනිය සහ ඇගේ සැමියා මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (2) භාර දී තිබේ.

Read more...

ඒකල කර්මාන්ත ශාලාවක කාලතුවක්කු උණ්ඩ 800

ජාඇල, ඒකල වානේ කම්බි නිශ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු උණ්ඩ 800කට අධික ප්‍රමාණයක් හා ටී.56 පතරෝම් හිස් කොපු 100කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

Read more...

ජනපතිට මඩ ගැසූ ලිපි 600ක් සමඟ 3ක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධකර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන ආකාරයේ පත්‍රිකා දෙකක් සකස්කර එය මෙරට විහාරස්ථාන 600 කට තැපැල් මගින් යැවීමට සූදානම් වූ ප්‍රබල අමාත්‍යවරයකුගේ සමීපතමයෙක් සහ අමාත්‍යාංශ සේවකයන් දෙදෙනෙක් කොටුව පොලිසිය මගින් අමාත්‍යාංශයට අයත් වාහනයක් ද සමඟ ඊයේ(2) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගත් බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්.පතිනායක මහතා සඳහන් කළේය.

Read more...
Subscribe to this RSS feed